FOOD SAFETY POLICY

We, at Euro Scan Exports (Pvt) Ltd, are committed to produce high quality, safe to consume tea and value-added products as per our customers’ requirements while adhering to the statutory and regulatory requirements.

We maintain our tea and value-added products processing procedures and infrastructure facilities in a way they enhance the food safety while minimize the negative environmental effects.

All the efforts are made to communicate the food safety aspects with interested internal and external parties where necessary, and to continually improve ourselves and the infrastructure to meet higher food safety standards as well as to achieve and deliver quality tea and value-added products to our clients.

ආහාර සෞඛ්‍යාරක්ෂිත ප්‍රතිපත්තිය

යුරෝ ස්කෑන් අපනයන (පුද්ගලික) සමාගමේ අපි, ව්‍යවස්ථාපිත හානි යාමන අවශ්‍යතාවයන්ට සහ අපගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන්ට අනුකූලව, තත්වයෙන් උසස් සහ සෞඛ්‍යාරක්ෂිතව, තේ සහ අගය එකතු කළ නිෂ්පාදන නිෂ්පාදනය කිරීමට කැප වී සිටිමු.

අපගේ තේ සහ අගය එකතු කළ නිෂ්පාදන සැකසීමේ ක්‍රියාපටිපාටි සහ යටිතල පහසුකම් ආහාර සෞඛ්‍යාරක්ෂිත බව ඉහළ නංවන අයුරින් සහ පාරිසරික බලපෑම් අවම කරන අයුරින් පවත්වා ගෙන යන්නෙමු.

අවශ්‍ය අවස්ථාවන්හිදී උනන්දුවක් දක්වන අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන් සමඟ ආහාර සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ සන්නිවේදනය කිරීමටත්, ඉහළ ආහාර සෞඛ්‍යාරක්ෂිත ප්‍රමිතීන් සපුරාලීම සඳහාත්, ගුණාත්මක තේ සහ අගය එකතු කළ නිෂ්පාදන අපගේ පාරිභෝගිකයන්ට ලබා දීමටත්, අපගේ ක්‍රමවේදයන් සහ යටිතලපහසුකම් අඛණ්ඩව වැඩි දියුණුකිරීමටත් සියලු උත්සාහයන් දරන්නෙමු.

Cart is empty!

Total:

LKR 0.00

* The minimum order should be LKR